2020 වසරේ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ ශ්‍රේණි සඳහා ඇතුළත් වීමට නියමිත සිසුන්ට ඒ සඳහා මාර්ගගත (online) ක්‍රමයට අයදුම් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් අවස්ථාව සලසා දී ඇත. ඒ අනුව, https://info.moe.gov.lk වෙබ් අඩවිය වෙත පිවිස, උසස් පෙළ ශ්‍රේණි සඳහා ඇතුළත් වීමට අපේක්ෂිත සිසුන්ට ඒ සඳහා අයදුම් කළ හැකිය. එක් අයදුම්කරුවෙකුට පාසල් දහයක්(10) දක්වා අයදුම්පත් යොමු කළ හැකි අතර සියලුම අයදුම්පත් 2020.06.12 දිනට පෙර යොමු කළ යුතුය.
Grade 6
Grade 7
- English-jeevanimiss
- Dancing-SudarshaniMiss
- Geography-RenukaMiss
- Sinhala-Deepikamiss
- Sinhala-SudarshaniMiss
Grade 9
Grade 10- Buddhism-YoginiMiss
- Dancing-LakmaliMiss
- English-JayaniMiss
- Geography-WaruniMiss
- History-WaruniMiss
- Geography-ChathuminiMiss
- Sinhala-SudarshaniMiss
Grade 12
- Biology-GayaniMiss
- Logic-SubodhaMiss
- Sinhala-ShyamaliMiss
- Agri-MaheshSir
- Geography-ChathuminiMiss
- PoliticalSc-KasuriMiss
No comments:
Post a Comment